Description
සක්කා කියන්නේ දේව ගති පිහිටලා නැති දෙවි කෙනෙකුට. මුනියා කියන්නෙ යක්ශ ගති පිහිටලා නැති යකෙකුට. මොනාහරි හේතුවක් නිසා මුන් දෙන්නාට නවතින්න වෙන්නෙ එකම ගෙදර. මුන් දෙන්නා මොන මගුලක පැටලෙයිද? Webcomic කතා මාලාව දැන් පොතක් ලෙසට!
Release On :- End November 2020
Pages :- 264 Pages
Trade Paperback
Reviews
There are no reviews yet.